26.4 C
Colombo
Friday, March 14, 2025

ඛනිජ තෙල් සේවකයන්ගෙන් විශේෂ තීරණයක්

- Advertisement -

ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලිකරණය කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (28) දිනයේ පැවැත්වෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව සිය ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සුදානම් බවයි පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා කියා සිටියේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රජය සතු කොටස් විකිණීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊයේ (27) පෙරවරුවේ ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වන විට අඛණ්ඩව පැවැත්වෙන බවයි.

RECENT ARTICLES - SINHALA

මවක් ඝාතනයට අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට

දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ මවක් පුළුස්සා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු පොලීසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස...

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, අදාළ විභාග...

ග්‍රාම නිලධාරිනියන් අද සිට රාත්‍රී සේවාවලින් ඉවතට

ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) දිනයේ සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා. එහි කොළඹ...

POPULAR ARTICLES