25 C
Colombo
Sunday, January 12, 2025

පුංචි ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්

- Advertisement -

පළාත් පාලන ඡන්ද විමසීම ලබන මාර්තු මස අග හෝ අප්‍රේල් මුල දී පැවැත්වීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (11) පානදුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

එසේම ඔහු එහිදී කියා සිටියේ, ඊට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලබන 17 වනදා සියලු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සාකච්ඡාවක නිරත වන බවයි.

RECENT ARTICLES - SINHALA

විදෙස් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ලංකාව ඉහළට

2025 වසරේ විදෙස් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේදී ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස සිංගප්පූරුව සිය කිරුළ නැවත ලබා ගැනීමට සමත් වුණා. ජපානය ලකුණු 193...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සිව්දෙනෙක් දිවුරුම් දිලා

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, මේනකා...

මී ගව රංචුවක් නිසා දක්ෂිණ අධිවේගයේ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දෙසට දිවෙන මංතීරුවේ අගුණකොළපැලැස්ස පොලිස් බල ප්‍රදේශයෙ 178.5 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (12) මාර්ගය හරහා පැමිණි මී ගව රංචුවක් මෝටර්...

POPULAR ARTICLES