28.8 C
Colombo
Thursday, March 27, 2025

පළාත් පාලන ආයතනවල අක්‍රමිකතා ගැන විශේෂ විමර්ශනයක්

- Advertisement -

පළාත් පාලන ආයතනවල පසුගිය කාලයේ සිදු වූ විවිධ අක්‍රමිකතා හා වංචා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ සිදු වූ එවැනි වංචා හා දූෂණ පිළිබඳ පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

මීට අමතරව අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කළ විගණන වාර්තා මගින් ද ඒ පිළිබඳ කරුණු හෙළිදරව් කර තිබෙනවා.

රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ එම ඇතැම් දූෂණ හා අක්‍රමිතා මේ වනවිට අනාවරණ වෙමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ, මහ නගර සභාවල සිදුව ඇති වංචා පිළිබඳ විශේෂ අවධානය යොමු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

චාමරට ඇප

අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. 2016 වසරේ ඌව පළාත් ප්‍රධාන...

රට ලොකු විදුලි අර්බුදයකට වැටෙනවා – ඉන්දික අනුරුද්ධ

වහළය මත ඉදිරි කරන ‘සෝලා’ පද්ධති වෙනුවෙන් කරන ගෙවීම් මුදල අඩු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය හිතකර නොවන බව හිටපු විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික...

අස්වැසුම ප්‍රතිලාභීන් 39,000කට තවම බැංකු ගිණුමක් නැහැ

අස්වැසුම ප්‍රතිලාභීන් 58,653කට පෙබරවාරි මාසයේදී විවිධ තාක්ෂණික හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇති බව ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා. මේ අතර, තවම බැංකු ගිණුමක්...

POPULAR ARTICLES