කඩා වැටුණු ගුවන් යානය ගැන විශේෂ පරික්ෂණයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් කඩාවැටීමෙන් සිදු වූ අනතුර පිළිබඳ විමර්ෂණයට ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර තිබෙනවා. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් 7ත් දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් මේ සඳහා පත්කළ බව ගුවන් හමුදාව පවසනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක … Continue reading කඩා වැටුණු ගුවන් යානය ගැන විශේෂ පරික්ෂණයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed