25 C
Colombo
Sunday, March 16, 2025

අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

- Advertisement -

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහි සඳහන් වන්නේ, සියලුම අයදුම්කරුවන් ඔවුන්ගේ වීසා පැකේජ නිරීක්ෂණය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම තහවුරු කිරීම සඳහා, 2025 පෙබරවාරි 8 දින සිට බලපැවැත්වෙන පරිදි, වීසා සම්බන්ධ සියලුම ලේඛන ඉදිරිපත් කිරීම් සහ එකතු කිරීම් VFS කුරියර් සේවාව හරහා සිදු කළ යුතු බවයි.

එක්සත් ජනපද තානාපති කාර්යාලය තවදුරටත් වීසා පැකේජ සම්බන්ධ සෘජු ඉදිරිපත් කිරීම් හෝ එකතු කිරීම් නොපිළිගන්නා බව ද ඔවුන් වීසා අයදුම්කරුවන්නට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා කරුණාකර යාවත්කාලීන කරන ලද ක්‍රියාවලිය අනුගමනය කරන ලෙසද ඉල්ලා සිටිනවා.

පෙබරවාරි 8 වනදා සිට, සුවිශේෂී බෙදාහැරීමේ සේවා සහ විකල්ප ගෙවීම් ක්‍රම පිළිබඳ විස්තර දැන ගැනීම සඳහා පහත සඳහන් වෙබ් අඩවියට පිවිසිය හැකි බවද වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉදිරියේදී තවත් රටවලට නොමිලේ වීසා පහසුකම

තවත් රටවල් කිහිපයක විදෙස් පුරවැසියන්ට ඉදිරියේදී මෙරටට ඇතුළුවීම සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ද (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්...

බටලන්ද අපරාධවලට සම්බන්ධ අය කල් නොමරා අත්අඩංගුවට ගන්න – පුබුදු ජයගොඩ

බටලන්ද වධකාගාරයේ තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. අද (15) අනුරාධපුර...

මුදල් වංචාවකට ගොවිජන සංවර්ධන නිලධාරිනියක් අත්අඩංගුවට

පොහොර සහනාධාර මුදල් වංචා කළ බව කියන ගොවිජන සංවර්ධන නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර...

POPULAR ARTICLES

බටලන්ද අපරාධවලට සම්බන්ධ අය කල් නොමරා අත්අඩංගුවට ගන්න – පුබුදු ජයගොඩ

බටලන්ද වධකාගාරයේ තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. අද (15) අනුරාධපුර...

පළමු අඟහරු මෙහෙයුම ලබන වසරේදී – ඊලෝන් මස්ක්

ලබන වසරේ අවසාන කාලයේදී සිය Starship රොකට්ටුව අඟහරු වෙත ගමන් කිරීම සඳහා සූදානම් වනු ඇති බව SpaceXහි නිර්මාතෘ , ව්‍යවසායක එලොන් මස්ක් පවසා තිබෙනවා. ඒ,...