ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව සඳහන් කළේ, කොට්ඨාස භාර නිලධාරී කාර්යාල වෙත ගොස් අනිද්දාට (07) පෙර ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි. “ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුවට අත්අඩංගුවට ගත් සැකකරුවන් … Continue reading ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාළව පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්