30 C
Colombo
Thursday, December 19, 2024

දුම්රියවල ඇණ ගලවන්නන් සොයා විශේෂ මෙහෙයුමක්

- Advertisement -

මේ දිනවල දුම්රිය මාර්ගවල කිසියම් පිරිසක් විසින් ඇණ ගැලවීමේ සිද්ධියක් වාර්තා වනවා.

එලෙස සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් 300කට අධික පිරිසක් යොදවා බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ පසුගිය දිනවල දුම්රිය පීලි පැනීමට ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුවන් දුම්රිය මාර්ගයේ පීලි සහ සිල්බර කොටන්වලට සම්බන්ධ කර ඇති ඇණ ගැලව ගෙන යාම බවයි.

මෙම තත්ත්වය මත මඟී ජීවිත විශාල අවධානමකට පත්ව ඇති බවද ඔවුන් සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ මෙලස දුම්රිය මාර්ගවල ඇණ ගලවනු ලබන පුද්ගලයින් දුටුව හොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ සම්බන්ධව දැනුම් දෙන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ඥානසාර හිමිට වරෙන්තු

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ...

කැරම් බෝඩ් නඩුවේ සාක්ෂි විභාගය අවසන්

2015 වර්ෂයේ ජනාධිපතිවරණ සමයේ දී පාසල් අතර බෙදාහැරීම සඳහා යැයි පවසමින් ලංකා සතොස හරහා ආනයනය කරන ලද රුපියල් කෝටි පහමාරකට අධික වටිනාකමකින් යුත් දාම්...

පිරමීඩ ජාවාරම ගැන අධිකරණයෙන් මහ බැංකුවට නියෝගයක්

නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනවලින් ජනතාව බේරාගැනීමට සහ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා සන්නිවේදන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ...

POPULAR ARTICLES