පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ශානිගෙන් විශේෂ හෙළිදරව්වක්

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන් අනතුරුව සිදුකෙරුණු පරීක්ෂණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා. මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතාගේ ‘පාස්කු ඉරිදා ප්‍රහාරය,පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසදුනු අභිරහස්’ යන කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ශානි අබේසේකර මහතා මේ බව සඳහන් කළා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය තීරණාත්මක අවධියක තිබෙන … Continue reading පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ශානිගෙන් විශේෂ හෙළිදරව්වක්