30 C
Colombo
Friday, December 20, 2024

හම්බන්තොට වරායට ස්පොන්ජ් මෙට්ට කම්හලක්

- Advertisement -

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

වර්ගමීටර් 62000 පමණ වපසරියකින් යුතු මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත මෙට්ට ඇමෙරිකාව, යුරෝපය සහ කැනඩාව ඇතුළු රටවලට අපනයනය කර තිබෙනවා.

කර්මාන්ත ශාලව ඉඳිකිරිම සඳහා වූ අදාළ ගිවිසුම හම්බන්තොට ජාත්‍යන්තර වරාය කළමණාකාරීත්වය සහ කොම්පෝට් මෙට්ටර්ස් ලංකා පුද්ගලික සමාගම සමඟ අත්සන් කිරීම පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දී සිදු කෙරුණා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවේ නව ජාතික කැඳවුම්කරු මෙන්න

ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන ඇති බවට වාර්තා වනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ අද (20)...

ලොව පුරා බිලියන 4කට ආසන්න පිරිසකට මොළය ආශ්‍රිත රෝගයක්

මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරිම සදහා ලොව ප්‍රථම වරට මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පුහුණුව ලත් 100 දෙනෙකුගෙන් යුත් සන්නාම තානාපතිවරුන් හෙවත් ජනතාව දැනුවත් කිරීමේ...

දොස්තරගෙන් කප්පම් ඉල්ලූ තරුණයාට වසර 5කට අත්හිටවූ වසරක සිර දඬුවමක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ දුරකථන චීපයක් සොරාගෙන එහි තිබූ නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින්  කප්පම් ඉල්ලා සිටි ඇහැලියගොඩ තරුණයෙකුට වසර...

POPULAR ARTICLES