25 C
Colombo
Sunday, January 26, 2025

කඳුළු ගෑස් ආග්‍රහණය වූ භික්ෂුණියක් සිහිසුන්ව ඇද වැටේ

- Advertisement -

වත්මන් අර්බුදයන්ට විසඳුම් ඉල්ලමින් ඊයේ (09) දින වත්මන් රජයට එරෙහිව විරෝධතා පැවති අතර විරෝධතා කරුවන් පොලිස් මූලස්ථානය වෙත ගමන් කිරීමෙන් අනතුරුව ඔවුන්ට කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරමින් විරෝධතාවය මර්දනය කිරීමට පොලිසිය කටයුතු කරන ලදි.

එහිදී අධික කඳුළු ගෑස් ධුමාරය මධ්‍යයේ එය ආඝහණය කල බෞද්ධ භික්ෂුණුයක් සිහිසුන්ව බිම ඇද වැටුණු අතර පසුව ගෑස් ආවරණ පැළඳ එම ස්ථානයට පැමිණි අනෙක් විරෝධතාකරුවන් එම භික්ෂුණියව ගෑස් ධුමාරයෙන් ගලවා ගනිමින් එම ස්ථානයෙන් ඉවතට රැගෙන යන ලදි.

Tharaka Basnayaka

RECENT ARTICLES - SINHALA

ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

‍වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකරන...

ඉමදූවේදී බස් රථ 3ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

ගාල්ල, ඉමදූව, අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. මෙහිදී එක් බස් රථයක් නවත්වා තිබියදී පිටුපසින් තවත් බස් රථයක් හැපී ඇති...

ක්‍රිකට් නිලවරණයට පාර්ශ්ව තුනක් විරෝධතා ගොනු කරලා

ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ නාමයෝජනා සඳහා පාර්ශ්ව තුනක් විරෝධතා ගොනු කර තිබෙනවා. ඒ, මෙවරත් ක්‍රිකට් ආයතනයේ නිලවරණය...

POPULAR ARTICLES