හිරුණිකා රනිල් ළඟට යන එක ගැන ප්‍රකාශයක්

තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එක් වෙන බවට පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. සමඟි ජන බලවේගයේ පැල්මඩුල්ල කාන්තා බලමණ්ඩලය පිහිටුවීමේ රැස්වීමට එක් වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව ප්‍රකාශ කළා. ඇය එහිදී සඳහන් කළේ තමා සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීම වෙනුවෙන් සමඟි ජන බලවේගය සමඟ … Continue reading හිරුණිකා රනිල් ළඟට යන එක ගැන ප්‍රකාශයක්