25 C
Colombo
Thursday, January 9, 2025

නව වෛරසය ගැන චීනයෙන් ප්‍රකාශයක්

- Advertisement -

නිව්මෝනියා ආසාදන තත්ත්වයක් ඇති කරමින් චීනයේ නගර කීපයක පැතිරෙන නව වෛරස් උණ සම්බන්ධයෙන්, චීන සෞඛ්‍ය අංශ ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

චීන සෞඛ්‍ය බලධාරීන් එම ප්‍රකාශය කර ඇත්තේ, නව වෛරස් රෝගය සම්බන්ධයෙන් වහා පැහැදිලි කිරීමක් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්.

චීන සෞඛ්‍ය බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රකාශ කර ඇත්තේ, එය නව වෛරස් රෝගයක් නොවන බවත්, නිව්මෝනියා රෝගීන්ගේ වැඩිවීම සාමාන්‍ය සිදුවීමක් බවයි.

මේ වනවිට චීනයේ බෙයිජීං අගනුවර ද ඇතුළු නගර කීපයක රෝහල් නිව්මෝනියා රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනා කුඩා දරුවන්.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES