29 C
Colombo
Friday, January 24, 2025

කුලී ආදායම් බද්ද ගැ​න ජනපතිගෙන් ප්‍රකාශය​ක්

- Advertisement -

හඳුන්වාදුන් නව කුලී ආදායම් බද්ද අයකරනු ලබන්නේ කුලී ආදායම ඉහළ වටිනාකමක් සහිත පුද්ගලයින්ගෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටි​යේ පාර්ලිමේන්තුවේදී මීට කෙටි වේලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ, පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදාය​ම් බදුවලින් නිදහස් කරන බවයි.

එමෙන්​ම සාමාන්‍ය ආදායම් ලබන කිසිම පුද්ගලයකුගෙන් මෙම බද්ද අය නොකරන බවත් එය ශුද්ධ ආදායම් ලබන්නන් වෙත පැනවෙන බව​ත් ජනාධිපතිවරයා සහතිකයක් ලබාදුන්නා.

RECENT ARTICLES - SINHALA

පුනරීන් බලාගාරයට රනිල්-අදානි ගිවිසුම අනුර කැන්සල් කරයි!

මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය...

5 ශිෂ්‍යත්වයේ දිවයිනේ ප්‍රථමයෝ

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ...

සලෝචන ගමගේට ඇප

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේට ඇප හිමිව තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය...

POPULAR ARTICLES