කුලී ආදායම් බද්ද ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හඳුන්වාදුන් නව කුලී ආදායම් බද්ද අයකරනු ලබන්නේ කුලී ආදායම ඉහළ වටිනාකමක් සහිත පුද්ගලයින්ගෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී මීට කෙටි වේලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ, පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බදුවලින් නිදහස් කරන බවයි. එමෙන්ම සාමාන්‍ය ආදායම් ලබන කිසිම පුද්ගලයකුගෙන් … Continue reading කුලී ආදායම් බද්ද ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed