චීනයේ Kyrgyzstan දේශ සීමාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එය රික්ටර් මාපකයේ 7.0ක් ලෙසින් සටහන් වූ බව වාර්තා වනවා.
මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.