24 C
Colombo
Sunday, January 5, 2025

චීනයේ ප්‍රබල භූ කම්පනයක්

- Advertisement -

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ මූලී නම් ප්‍රදේශයේ ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

චීනයේ භූ කම්පන සම්බන්ධයෙන් තොරතුරු නිකුත්කරන මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ මෙම භූ කම්පනය රිච්ටර් මාපක 5.0ක ප්‍රබලත්වයෙන් යුතු වූ බවයි.

අද (27) පෙරවරු 11ට පමණ  මෙම භූ කම්පනය හට ගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES