24 C
Colombo
Wednesday, December 25, 2024

චීනය ලංකාවට සද්දයක් දායි

- Advertisement -

අහිතකර බවට නැවත නැවත තහවුරු වූ චීන පොහොර නැව වෙනුවෙන් මුදල් ගෙවන ලෙස ඉල්ලමින් චීනය විසින් සිදුකරන බලපෑම් දිනෙන් දින වැඩිවනවා.

එහි එක් පියවරක් ලෙස මහජන බැංකුව අසාදු ලේඛනගතකිරීමට චීනය ඊයේ දින කටයුතු කළා.

එහි තවත් පියස්වරක් ලෙස චීන තානාපති කාර්‍යාලය විසින් ඉතා දැඩ් ස්වරයකින් ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. එහි පරිවර්තනයක් පහළින්.

“චීන පොහොර සමාගම විවෘත ලංසුව දිනා ගත්තා, ගිවිසුම් අත්සන් කළා, Ceylon Fertilizer විසින් නම් කරන ලද චීනයේ සහ ජාත්‍යන්තර නියෝජිතායතනයේ පරීක්ෂණ සමත් වුණා, නියමිත කාලයට පෙර නැව්ගත කළා.

ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන ආයතනය විසින් අතරමගදී එකඟ නොවුණා, පොහොර තොගය විෂ සහිත/හානිකර ලෙස හැඳින්වූවා, නැව ප්රතික්ෂේප කළා, තෙවන පාර්ශවීය පරීක්ෂණය ප්‍රතික්ෂේප කළා, L/C ගෙවීමේ වගකීම ප්‍රතික්ෂේප කළා.

අපි මහජන බැංකුව අසාදු ලේඛනගත කළා!”

RECENT ARTICLES - SINHALA

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...

සෞඛ්‍ය සේවාවේ ඉස්සරහට වැඩ වෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට පිටින් – නලින්ද

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදු විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද...

POPULAR ARTICLES

ගෝලීය සාගතය උග්‍ර වෙලා

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඔවුන් අවධාරණය...