24 C
Colombo
Tuesday, March 18, 2025

ගුරුවරුන් බනින නිසා සිසුවෙක් වස පානය කර පාසලට ඇවිල්ලා

- Advertisement -

වස පානය කර පාසලට පැමිණි පාසල් සිසුවෙකු වටවල ප්‍රාදේශිය රෝහල වෙත අද (21) දින ඇතුලත් කිරිමෙන් පසු එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව වටවල පොලිසිය පවසනවා.

මෙසේ රෝහල් ගත කරනු ලැබුවේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ප්‍රධාන දමිල පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන අවු 16 හැවිරිදි සිසුවෙක්.

එම පාසලේ ගුරුවරුන් කිහිපදෙනෙකු තමන්ට සහ තම නැගණියට නිරන්තරයෙන් බැන වැදිම නිසා එය ඉවසාගත නොහැකිව එලළුව වගාව ආරක්ෂා කර ගැනිම සදහා රැගෙනවිත් තිබු කෘමිනාශක දියරයක් නිවසේදි පානය කර පාසලට තමන් පැමිණි බව එම සිසුවා විසින් වටවල රෝහලේ වෛද්‍යවරුන්ට පවසා තිබෙනවා.

කෘමිනාශක දියර පානය කර පාසලට පැමිණි සිසුවාගෙන් යම් දුගන්ධයක් වාහනය වන බවට සිසුවාගේ පන්තියේ ළමුන් අචාර්ය මණ්ඩලයට දැනුම් දිමෙන් පසු වහාම ක්‍රියාත්මක වු අචාර්ය මණ්ඩලය සිසුවා රෝහල් ගත කර තිබෙන බවයි සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

ජල සැපයුම අත්හිටුවීමක් ගැන දැනුම්දීමක්

ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය...

Breaking:නාගලගං වීදියේ වෙඩි තැබිමක්

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා  – නවසීලන්ත කාන්තා තෙවන 20යි 20 තරඟය අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තුන්වන සහ අවසාන විස්සයි විස්ස තරඟය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී...