30 C
Colombo
Sunday, October 6, 2024

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

- Advertisement -

සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා.

මීට හේතුවී ඇත්තේ ජනාධිපතිවරණ පරාජයෙන් පසුව පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවූ සාකච්ඡා කිහිපයකදී එළැඹෙන මහමැතිවරණය සඳහා හර්ෂ ද සිල්වාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ගත් උත්සහයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

එහිදී අනෙක් පක්ෂවලද සහය ලබාගත හැකි පුද්ගලයෙකු ලෙසත් ආර්ථිකය පිළිබදව මැනවින් දන්නා විශේෂඥයෙකු ලෙසත් ජනතාවගේ කැමැත්ත මෙන්ම අනෙක් පක්ෂවලද සහය හර්ෂ ද සිල්වා මහතා හට ලබාගත හැකි යැයි පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම සජිත් ප්‍රේමදාස මහතාට යෝජනා කර තිබෙනවා.

ඊට සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයන් කිහිප දෙනෙක්ම දැඩිව විරෝධය පලකර ඇති අතර පක්ෂය තුළ අභ්‍යන්තර කුමන්ත්‍රණ සිදුකරමින් එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවන් ඉෂ්ඨ නොකර සිටින්නැයි ඔවුන්ට දැඩිව අවවාද කර තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

මෙරට සිරගතව සිටි පාකිස්තානු සිරකරුවන් 56 ක් යළි මව්රටට

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් අද (6) පාකිස්තානයට ගුවන් මගින් පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී...

බදු නොගෙවූ පුද්ගලයින් සෙවීමේ නව වැඩපිළිවෙළක්

2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අයකර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර...

අපි ජනාධිපති විශ්වාස කරනවා-කාදිනල් හිමි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට සාධාරණයක් ඉටුකර ගැනීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ ද විසඳුමක් නොලැබුණු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම්...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....