27.5 C
Colombo
Tuesday, April 8, 2025

වී අතිරික්තයක් එනවා – එකත් ප්‍රශ්ණයක් – ජනපති

- Advertisement -

මේ වන විට මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලැබෙමින් පවතින බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (08) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය කාරක සභා විවාදයට එක්වෙමින්.

ඒ අනුව අද වන විට වී අතිරික්තයක් ඇති වන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙයින් ඉතිරිවන කොටස මන්ද පෝෂණය වෙනුවෙන් භාවිතයට ගැනීමට අවස්ථාවක් ඇති බවයි.

“දැන් මට පේන විදියට අප්‍රේල් මාසය වන විට මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලැබෙනවා. ඒකත් ප්‍රශ්ණයක්. අපිට යල කන්නයේ කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඒ වගේම කලින් මාස් කන්නයේ කොටසක් තියෙනවා.

මේ නිසා වී අතිරික්තයක් තියෙන තත්ත්ව්යාට යන්න පුළුවන්. ගොවි මහතුන් ආරක්ෂා කරන්න පුළුවන්. තවද වී අතිරික්තයක් තියෙන නිසා මන්දපෝෂණය සඳහා වුවමනා කොටසක් ගන්න පුළුවන්.”

RECENT ARTICLES - SINHALA

තිනියාවල සිදුවිම ගැන පොලිස් නිවේදනයක්

යම් පුද්ගලයෙකු බිමතින් යතුරු පැදිය ධාවනය කරන බව නිරික්ෂණය විමෙන් පසු රථවාහන රාජකරියේ නිරත වි සිටි නිළධාරින් විසින් යතුරුපැදිය නවතා පරික්ෂා කිරිමට යාමේදි...

තීරු බදු ගැන කතා කරන්න විජිත චන්ග් හමුවෙන්න ගිහින්

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි...

තීරුබදු ගැටලුවට රටක් ලෙස මුහුණ දෙමු-ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ...

POPULAR ARTICLES