28 C
Colombo
Friday, September 6, 2024

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන

- Advertisement -

හම්බන්තොට වරාය පොලිසියේ සිරමැදිරියක් තුළදී පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලීසිය කියා සිටියේ ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

අද (24) උදෑසන මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ හම්බන්තොට – මිරිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි.

RECENT ARTICLES - SINHALA

රේගුවෙන් නව වාර්තාවක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2024 වසරේ මේ දක්වා රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා...

සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා ගැන දැනුම්දීමක්

තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ මහතා පවසනවා. අද (06) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු...

දේශබන්දුට ගෙන ආ අතුරු පෙත්සමට විරෝධතා ගොනු කිරිමට නියෝග

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

පොලීසියේ තවත් ජඩවැඩකට වැඩ වරදින ලකුණු

ගාලුමුවදොර "ගෝඨා ගෝ ගම" අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල උල් සහිත අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවට හිරිහැරයක් සිදු වී ඇති...