28.3 C
Colombo
Friday, December 20, 2024

අහුංගල්ල වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

- Advertisement -

අහුංගල්ල වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (26) දින බෙන්තර කහබිලියාකන්ද ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලීසිය සඳහන් කළේ සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 410ක් ද තිබී සොයාගත් බවයි.

36 හැවිරිදි සැකකරු නිල්ලපතන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය 08 වනදා රාත්‍රී කාලයේදී අහුංගල්ල පොලිස් වසමේ බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

හම්බන්තොට වරායට ස්පොන්ජ් මෙට්ට කම්හලක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. වර්ගමීටර් 62000 පමණ...

රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය

ශ්‍රී ලංකාව මෑතකදී සිදුකිරීමට යෝජනා කළ බදු සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාලෝචනය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විස්තීර්ණ...

අංක තහඩු හදන්න ව්‍යාජ පිටපත් දුන් සැරයන් මාට්ටු

ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයේ දී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සඳහා පැමිණි සුඛෝභෝගී මෝටර් රථයට අන්සතු වාහනයක ලියාපදිංචි අංක තහඩු ලබා ගැනීම සඳහා ව්‍යාජ...

POPULAR ARTICLES