30 C
Colombo
Saturday, October 26, 2024

සැකකටයුතු ලෙස නවතා තිබූ මෝටර් රථයක් මහරගමින් හමුවෙයි

- Advertisement -

මහරගම, පමුණුව පරණ පාරේ රෙදිපිළි වෙළඳසැලක් ඉදිරිපිට හිමිකරුවෙක් නොමැතිව දමා ගොස් තිබිය දී අද (26) උදෑසන මෝටර් රථයක් සොයාගෙන තිබෙනවා.

මානව හිමිකම් සංවිධානයකට අයත් ස්ටිකරයක් ඉදිරිපස වීදුරුවේ අලවන ලද ඛෛඇ වර්ගයේ නිල් පැහැති මෝටර් රථයක් මෙලෙස සොයාගෙන ඇති බව වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ, මහරගම වෙළඳ සංගමයේ සාමාජිකයන් මහරගම පොලිසියට කළ දැනුම්දීමක මත මෙම රථය සොයාගෙන ඇති අතර, එහි අනතුරට ලක්වූ ස්ථාන කිහිපයක්ම නිරීක්ෂණය වූ බවයි.

වාහනය අසල හිස් මත්පැන් බෝතල් කීපයක් දක්නට ලැබෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීමේ මේ වන විට තත්වය 

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සාමාකාමීව සිදුවන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා පවසනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මන්ත්‍රීවරුන් 28 දෙනෙකු...

ලොරියක් පෙරළීමෙන් දෙදෙනෙකුට තුවාල

සිමෙන්ති ප්‍රවාහන ලොරි රථයක් පදියපැලැල්ල, මන්දාරම්නුවරදී මාර්ගය හරහා පෙරළී ගොස් තිබෙනවා. සිමෙන්ති ඇසුරුම් 200ක් රැගෙන යමින් තිබු මෙම ලොරි රථය බෑවුම් සහිත මාර්ගයේ ගමන් කිරීමේ...

කොරියාවේ රැකියා පෙන්වා සල්ලි ගරන ජාවාරමක්

E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරි­යාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධි­යක් අනා­ව­ර­ණය වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...