29.1 C
Colombo
Friday, April 11, 2025

ශ්‍රී ලංකාවට ලකුණු 187ක ඉලක්කයක්

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (30) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දී පළමුවෙන් පන්දුවට දුන් නවසීලන්ත කණ්ඩායම  ලකුණු 186ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඒ,  කඩුලු 5ක් දැවීමෙන් අනතුරුවයි.

එහිදී  නවසීලන්ත පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ මාක් චැප්මන් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ අතර ටිම් රොබින්සන් හා මිචෙල් හේ ලකුණු 41ක බැගින් ලබාගත්තේ.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 2ක් සහ  නුවන් තුෂාර සහ මතීෂ පතිරණ අතර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්ත පිල සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

චාමර වැඩ කළේ මම අගමැති කාලේ ගහපු චක්‍රලේඛයකට – රනිල්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමක් දැයි තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් විභාගයක් ඉල්ලා සිටිය යුතු බව  හිටපු ජනපති...

පොලිසියට නින්ද ගිය අතරේ ප්‍රසන්න පාස්පෝට් හදන්න ගිහින්

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර විකිණීම සම්බන්ධව අධිකරණ විසින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය දිනවල...

උසාවියට පස්ස පෙන්නා දේශබන්දු උසාවියෙන් ගිය හැටි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් අරුණ...

POPULAR ARTICLES