32 C
Colombo
Friday, January 10, 2025

තවත් ප්‍රශ්න පත්‍රයක් ගැන පරීක්ෂණයක්

- Advertisement -

වයඹ පළාතේ 10 වැනි ශ්‍රේණිය ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රයේ දෝෂ කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ මුදිතා ජයතිලක මහත්මිය සඳහන් කළේ, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03 ක පින්තූර මුද්‍රණය නොවීම හේතුවෙන් මෙම ගැටලුව ඇතිව ඇති බවයි.

ඒ අනුව සිසුන්ට අදාළ ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබා දීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් 10 වැනි ශ්‍රේණියේ සිසුන්ට නැවත වරක් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක් ලබා දීමට තීරණය කර ඇති බවද ඇය පැවසුවා.

උතුරු මැද පළාත් වාර විභාගයට දුන් ප්‍රශ්න පත්‍ර කිහිපයක් විභාගයට පෙර පිටවීම සම්බන්ධයෙන්ද මේ වනවිට පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.
 

RECENT ARTICLES - SINHALA

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR ARTICLES

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...