යාපනයේ සිට කොළඹ කොටුව බලා පැමිණෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඕමන්තේ දුම්රිය ස්ථානය අසලදී පීළීපැන තිබෙනවා.
අද (26) පස්වරු 4ට පමණ මෙම දුම්රියේ එක් මැදිරියක් පිළිපැන තිබෙනවා.
කෙසේ නමුත් තවමත් එහි පිළිගතකිරීම් සිදුවන බව වාර්තා වනවා.
මෙය මහව සිට යාපනය දක්වා දුම්රිය මාර්ගය අලුත්වැඩියා කර විවෘත කිරීමෙන් පසු වාර්තා වූ පළමු දුම්රිය පිළීපැනීම මේ බව සඳහන් වනවා.