25 C
Colombo
Friday, January 3, 2025

රුපියල් මිලියන 80,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්

- Advertisement -

රුපියල් මිලියන 80,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද (30) සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කර තිබෙනවා.

එහිදී ඒ ශ්‍රේණිය යටතේ පළමු අදියර ලෙස රුපියල් මිලියන 45,000 ක භාණ්ඩාගාර බැඳුම්කර සහ දෙවන අදියර ලෙස රුපියල් මිලියන 35,000 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ජීන් ඇන්ටිට පහරදීමක්

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් නොහොත් ජීන් ඇන්ටිට පුද්ගලයින් දෙදෙනෙකු නිවසට පැන පහර දී තිබෙනවා. එම පහරදීමෙන් ඇයට සහ ඇගේ සැමියාට තුවාල සිදුව...

වැස්සේ වෙනසක්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ නමුත්...

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

POPULAR ARTICLES