26.5 C
Colombo
Tuesday, April 1, 2025

රුපියල් මිලියන 80,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්

- Advertisement -

රුපියල් මිලියන 80,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද (30) සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කර තිබෙනවා.

එහිදී ඒ ශ්‍රේණිය යටතේ පළමු අදියර ලෙස රුපියල් මිලියන 45,000 ක භාණ්ඩාගාර බැඳුම්කර සහ දෙවන අදියර ලෙස රුපියල් මිලියන 35,000 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

බදු සංශෝධන ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව...

ග්‍රීසියට පනින්න ගිය විදෙස් ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට 

කූඨ ලෙස සකස් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර භාවිත කරමින් ග්‍රීසිය වෙත පළා යාමට උත්සාහ කළ බංගලාදේශ ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්...

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි

මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පළමු පාසල්...

POPULAR ARTICLES