25 C
Colombo
Friday, January 3, 2025

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

- Advertisement -

විදුලිබල සහ ඛනිජ තෙල් සැපයුම තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ (03) මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා.

ඒ අනුව විදුලිය සැපයීම මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය මඟින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන අදාළ සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සේවා බවට නියම කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

යෝෂිත CIDයට ඇවිත්

හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම...

පැරණි පොලීසියේ CCTV හොරු අරන්

කොටුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පස්වන මහලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා හතක් සහ ඩී වී ආර් යන්ත්‍රයක් කිසිවකු විසින් ගලවා සොරා ගෙන ගොස් ඇති බව කොටුව...

චීනයෙන් තවත් වෛරසයක්

කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා. Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක්...

POPULAR ARTICLES