චණ්ඩි යෝෂිත පුද්ගලයෙක්ගේ කණ පලලා
යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් කළ පහරදීමකින් යුනියන් පෙදෙස පාක් වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (22) අළුයම යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ ඇතුළු මෙම පිරිස සමාජ ශාලා පරිශ්‍රයට ඇතුළු වීමේදී, හඳුනා ගැනීමේ අත්පළඳනා පැළඳගන්නා ලෙස සමාජ ශාලා ආරක්ෂකයින් පවසා තිබෙනවා. මෙහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පහරදීම සිදුවූ බව පොලීසියට … Continue reading චණ්ඩි යෝෂිත පුද්ගලයෙක්ගේ කණ පලලා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed