25.2 C
Colombo
Sunday, November 24, 2024

මොණරාගල නෙළුම් වැව ළඟත් ඇවිදින මංතීරුවක්. කුඹුක්, මාර, නුග ගස් කපා දමලා

- Advertisement -

මොණරාගල – මඩුල්ල – නෙළුම් වැව ආශ්‍රිතවත් ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධය පලකරනවා.

ගම්වාසීන් පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘතිය මගින් නෙළුම් වැවද විනාශ වන බවයි.

මෙම ඇවිදින මංතීරුව සැකසීම සඳහා මේ වන විටත් වැව අවට ඇති පරිසර පද්ධතියේ තිබූ කුඹුක්, මාර සහ නුග වැනි වටිනා ශාක කපා ඉවත් කර ඇති බවට ගම්වාසීන් චෝදනා කරනවා.

මීට පෙර පොළොන්නරුව – පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මංතීරුවක් සැකසීමට ගොස් ප්‍රදේශවාසීන්ගේ සහ මහා සංඝරත්නයේ දැඩි විරෝධය මත එම ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමුවා.


RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (24) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

POPULAR ARTICLES