22 C
Colombo
Tuesday, January 7, 2025

චීනයෙන් ශ්‍රී ලංකාවට අවවාදයක්..!

- Advertisement -

අර්බුද ගණනාවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් දේශපාලන ස්ථාවරභාවය ඇති කරගනු ඇතැයි බලාපොරාත්තු වන බව චීනය පවසනවා.

එරට විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සිදුවන දේශපාලන වෙනස්කම් සම්බන්ධයෙන් සමීපම නිරීක්ෂණය කරමින් සිටින බවයි.

සමාජ ස්ථාවරත්වය, ආර්ථික ප්‍රකෘතිය, ජීවනෝපාය වැඩිදියුණු කිරීම හැකි ඉක්මනින් සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු පාර්ශ්වය එක්ව කටයුතු කරනු ඇතැයි සමීප මිත්‍ර රටක් ලෙස චීනය අවංකවම බලාපොරොත්තු වන බවද එම ප්‍රකාශකයා සඳහන් කරනවා.

චීන මාධ්‍ය හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් අදාල ප්‍රකාශකයා මෙම කරුණු අවධාරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES