31 C
Colombo
Saturday, December 28, 2024

රජයට විරුද්ධ ජනතා රැල්ලක් මතු වෙලා – කෙහෙළිය

- Advertisement -

රජයට විරුද්ධ ජනතා රැල්ලක් මතුවී තිබෙන බව යම් යම් හේතු කාරණා නිරික්ෂණයේදී පෙනී යන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ, ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද (01) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගීවෙමින්.

සාධාරණ විරෝධතාවලට කිසිදු ගැටලුවක් නැතත්, පොලු මුගුරු රැගෙන කරනු ලබන විරෝධතා සම්බන්ධයෙන් නිතිමය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙම මාධ්‍ය හමුව සදහා ප්‍රවාහන අමාත්‍ය, දිලුම් අමුණුගම, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුද සහභාගී වී සිටියහ.

මේ අතර, මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ ඊයේ පැවති විරෝධතාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විරෝධතාවයේ නිරත වූ පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළේ යැයි අනාවරණ වී ඇති බවයි.

ඔවුන් ”අරාබි වසන්තයක් මෙරට ඇති කරමු“ ලෙස හඬ නගමින් මෙම උද්ඝෝෂණය මෙහෙයවා ඇති බව ද එමඟින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

යෝෂිතට CID එන්න කියලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන සිකුරාදා (03)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ , අයතා වත්කම්...

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ - මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5. 7ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය, කිලෝමීටර 10ක් පමණ ගැඹුරට...

POPULAR ARTICLES

යෝෂිතට CID එන්න කියලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන සිකුරාදා (03)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ , අයතා වත්කම්...

කෝලිට හූ කියලා

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වූ ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ (27) දිනයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි දැඩි අවධානයකට...

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සදහන්...