26 C
Colombo
Sunday, January 19, 2025

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

- Advertisement -

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50-60 දක්වා වැඩි විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

මෝටර් රථයක් ගඟට පෙරලී අනතුරක්

මහනුවර, පන්නිල ප්‍රදේශයේ ගමන්ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් කාන්තාවක් හා පිරිමි...

Breaking: විජිත් විජයමුණි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. එකලස් කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන්...

දෙහිවල මනුෂ්‍ය ඝාතනයේ තවත් තොරතුරු

ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේ අද (19) සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් 24 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට...

POPULAR ARTICLES

මෝටර් රථයක් ගඟට පෙරලී අනතුරක්

මහනුවර, පන්නිල ප්‍රදේශයේ ගමන්ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් කාන්තාවක් හා පිරිමි...

ට්‍රම්ප් දිවුරුම් දීම ගෘහස්ත ස්ථානයක

තේරීපත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ පවතින අධික ශීත කාලගුණය හේතුවෙන්. අමෙරිකාවේ තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ්...