24 C
Colombo
Thursday, March 20, 2025

දේශබන්දුගේ නිවසේ විස්කි බෝතල් ගබඩාවක්

- Advertisement -

අධිකරණ නියෝගයක් මත ධූරයේ වැඩඅත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය – හෝකන්දර නිවෙසේ තිබී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතුරුගිරිය – හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් නිවස අද (18) පරික්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම මත්පැන් තොගය සොයාගෙන තිබෙනවා.

එම පරීක්ෂාවේදී නිවසේ තිබී විදේශීය විස්කි බෝතල් 795ක්, වයින් බෝතල් 214ක්, මත්පැන් බෝතල් 1009ක් හමු වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් සතු දේපොළ හඳුනාගැනීම සහ ලැයිස්තුගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අදාළ දේපල හා වත්කම් සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තවමත් තීරණයක් ගෙන නැති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

‘මේ ආරම්භයක් පමණයි’- බෙන්ජමින් නෙතන්යාහු

ගාසා තීරයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය 'ආරම්භය පමණයි' යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා. ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය ‘පූර්ණ බලයෙන් සටන් නැවත...

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කරන්න බැහැ – අනුර

වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදුකර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර...

දේශබන්දු කියන්නෙ සංවිධානාත්මක අපරාධකාරයෙක් – නීතිපති දෙපාර්තමේන්තුව

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

‘මේ ආරම්භයක් පමණයි’- බෙන්ජමින් නෙතන්යාහු

ගාසා තීරයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය 'ආරම්භය පමණයි' යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා. ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය ‘පූර්ණ බලයෙන් සටන් නැවත...

රජයේ තීරණය එනතුරු බලන් ඉන්න කොටස් වෙළදපොළ

රාජ්‍ය ව්‍යවසායයන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට සකසා ඇති බවත් ඉතිරිව ඇත්තේ ඒ වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් ක්‍රියාත්මක වීම...