32 C
Colombo
Tuesday, April 29, 2025

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කරලා

- Advertisement -

කුලියාපිටිය, ගලහිටියාව ප්‍රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ, ඊයේ (08) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බවයි.

එලෙස මියගොස් ඇත්තේ, ශාන්ත මැතිව් මාවත, ඒකල ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිද කාන්තාවක්.

මරණකාරිය මීට මාස 04 කට පමණ පෙර සිට සැකකරු සමග තාවකාලිකව නිවසක පදිංචිව සිට තිබෙනවා.

එලෙස පදිංචිව සිටින අතර තුරදී  ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ.

පොලීසිය පවසන්නේ, වයස අවුරුදු 35ක් වන සැකකරු පොලිස් ස්ථානය වෙත පැමිණ ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

අනුර මට බැන බැන රට වටේම යනවා – රනිල්

ජාතික ජන බලවේග ආණ්ඩුවට විශ්වාසය ප්‍රකාශ කරන ඡන්දයක් ලෙස පළාත් පාලන ඡන්ද විමසීම යොදා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ බව...

ජනපතිගේ මීළඟ සංචාරය වියට්නාමයට

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍ය මණ්ඩල තීරණ...

මත්කුඩු ජාවාරම්කරුවෙක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු කුඩු ග්‍රෑම් 6.95ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 37 හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා...

POPULAR ARTICLES