කෝටිපතියන්ගේ මුදල් වංචා කළ කාන්තාවක් රිමාන්ඩ්

විදේශ රටවල මුදල් තැන්පතු හා ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම් වෙනුවෙන් සිත්ගන්නාසුළු පොළී මුදල් ලබා දෙන බව පවසමින් මුදල් ලබාගෙන වංචා කළ බව කියන කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඇයව ඊයේ (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා. තිළිණි … Continue reading කෝටිපතියන්ගේ මුදල් වංචා කළ කාන්තාවක් රිමාන්ඩ්