28 C
Colombo
Friday, December 13, 2024

මීගමුව රෝහලේ අටවැනි මහලෙන් බිමට පැන්න කාන්තාවක් මරුට

- Advertisement -

උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කළ කාන්තාවක් එම රෝහලේ අටවැනි මහලෙන් බිමට පැන දිවි නසාගෙන තිබෙනවා.

පොලීසිය කියා සිටියේ පසුගියදා 14 වනදා ඇය රෝහල් ගත කර ඇති අතර ඊයේ (17) මෙම සියදිවි නසා ගැනීම සිදුකර ඇති බවයි.

බිමට පැනීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ කාන්තාව එම රෝහලේ මුලික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ඇමති බිමල් හදිසියේ කටුනායක ගිහින්

ගුවන් මගීන් මිලියන 15 ක් සඳහා 2023 වසරේ නිමාවට පත් කිරීමට නියමිතව තිබූ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් අයථා ගනුදෙනු හේතුවෙන් 2028 වසර දක්වා පසුපසට ගොස්...

පාසල් සිසුන් තිදෙනෙක් කසිප්පු බීලා පාරේ නිදාගෙන

ඉංගිරියේ පාසල් දෙකක 16 හැවිරිදි සිසුන් පිරිසක් ඉංගිරිය වත්තේ කසිප්පු තිප්පළකින් ගත් කසිප්පු පානය කර මත් වී ඉංගිරිය කටහය නාන තොටුපළ අසල මහ පාරේ...

වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයින් පත් කෙරේ

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පත් කර තිබෙනවා. එමෙන්ම, කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සෙසු සාමාජිකයන් ලෙස...

POPULAR ARTICLES