23 C
Colombo
Thursday, December 26, 2024

Breaking: තනිවම පාගමනක් යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට

- Advertisement -

අරගලයට පහරදී වසරක් ගතවුවද ගාලු මෝදරදී පහරකෑ අරගලකරුවන්ට තවමත් සාධාරණයක් ඉටු නොවීමට විරෝධය පා කාන්තාවක් අද පෙරවරුවේ තනිවම පාගමනක නිරත වුණා.

නූර් මොරීන් නම් මෙම කාන්තාවගේ පාගමනට බාධා කරමින් මාර්ගයට පැමිණි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රකාශ කළේ මෙම පාගමන නීතිවිරෝධී එකක් බවයි.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...

POPULAR ARTICLES

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

ගෝලීය සාගතය උග්‍ර වෙලා

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඔවුන් අවධාරණය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...