පැමිණිල්ලක් දාන්න පොලිසියට ගිය කාන්තාවකට පහර දීලා

පොලිස් නිලධාරියකුට විරුද්ධව මහියංගනය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් කිරීමට ගොස් සිටි පස් දරු මවක එම කාර්යාලයේ සිට ඇදගෙන ගොස් පහරදීම හේතුවෙන් දින හතක් ප්‍රතිකාර ලැබීමට සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට සහ ජාතික පොලිස් කොමිසන් සභාවට පැමිණිලි ලැබී තිබෙනවා. සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට දීම ඇයගේ හිසට අත්මාංචුවලින් පහර … Continue reading පැමිණිල්ලක් දාන්න පොලිසියට ගිය කාන්තාවකට පහර දීලා