30 C
Colombo
Sunday, January 26, 2025

ඇමතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ ප්‍රාදේශීය ලේකම්ට අපුරු තෑග්ගක්

- Advertisement -

අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා විසින් සිදුකළ නීතිවිරෝධී රාජ්‍ය දේපළ පරිහරණය කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වෑයම් කළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලන අංශය වෙත මාරු කර යවා තිබෙන බවට වාර්තා වනවා.

උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයේ ඉඩමක් අත්පත් කරගෙන සංස්කෘතික මධ්‍යස්ථානයක් සහ තවත් ඉදිකිරීම් කරමින් ඉන් ලබන ආදායම පෞද්ගලික පරිහරණය කළ අධිකරණ රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතාට එරෙහි ජයරත්න මහත්මිය විසින් නිත්‍යානුකූල පියවර ගනු ලැබුවා.

මෙලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ ප්‍රාදේශීය ලේකම්වරියට ත්‍යාගය ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා විසින් පියවර ගෙන තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 33ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අද (26) අලුයම තලෙයිමන්නාරමට උතුරින් වූ...

ධීවරයින්ට සුබ ආරංචියක්

ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. ඒ සදහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකගතාවය පළකර...

ගංවතුරට හසුවී දෙදෙනෙක් අතුරුදන්

වාලච්චේන, පුලිපංචිකල් ප්‍රදේශයේදී ගංවතුරට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදන්වී තිබෙනවා. ඊයේ (25) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා. එලෙස අතුරුදහන්වී ඇත්තේ...

POPULAR ARTICLES

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 33ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අද (26) අලුයම තලෙයිමන්නාරමට උතුරින් වූ...

අපේ අතේ කුණු නෑ, අපේ අතේ ලේ නෑ – නාමල්

යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ මර්දන කමිටුවෙන් වැටුප් ලබාගෙන ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයා අද වනවිට පොලිස් භාර ඇමතිවරයා බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා...

ධීවරයින්ට සුබ ආරංචියක්

ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. ඒ සදහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකගතාවය පළකර...