ඇමතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ ප්‍රාදේශීය ලේකම්ට අපුරු තෑග්ගක්
අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා විසින් සිදුකළ නීතිවිරෝධී රාජ්‍ය දේපළ පරිහරණය කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වෑයම් කළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලන අංශය වෙත මාරු කර යවා තිබෙන බවට වාර්තා වනවා. උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයේ ඉඩමක් අත්පත් කරගෙන සංස්කෘතික මධ්‍යස්ථානයක් සහ තවත් … Continue reading ඇමතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ ප්‍රාදේශීය ලේකම්ට අපුරු තෑග්ගක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed