ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා රිට් පෙත්සමක්

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය වලක්වා නොගැනීමට වගකිය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අද අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ ශැංග්‍රිලා බෝම්බයෙන් තම පුතු මිය ගිය සුරාජ් නිලංග … Continue reading ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා රිට් පෙත්සමක්