පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මිය ගිහින්

වැලිකඩ පොලිසිය විසින් අප්‍රේල් මස පළමුවැනිදා සැකපිට අත්අඩංගුවට ගත් 25 හැවිදිරි සත්සර නිමේෂ් නමැති තරුණයකු මිය ගොස් තිබෙනවා. පොලිසිය තුළදී සිදු වූ වධහිංසා මේ මරණයට හේතුව බවට එම තරුණයාගේ ඥාතීන් චෝදනා කරනවා. මෙම තරුණයා පෞද්ගලික රෝහලක සේවය කර බදුල්ල – මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් පසුගිය (01)වනදා රාජගිරිය ප්‍රදේශයේ බෝඩිමක් සොයාගෙන යන අතරතුර කිසියම් පිරිසක් ත්‍රීරෝද රථයකින් … Continue reading පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මිය ගිහින්