සජිත්ගේ අත්පත්‍රිකාවක් නොගත්ත තරුණයෙක්ගෙ හොම්බට ඇනලා

ප්‍රධාන පක්ෂයක  අත්පත්‍රිකාවක් භාර ගැනිම ප්‍රතික්ෂේප කළ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්ට එම අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙක් පහරදීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායකවරයා විසින් එම පහරදීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ. මෙම පහරදිම සිදුකර ඇත්තේ ඊයේ (15) උදැසන 11ට පමණයි. එම පුද්ගලයාට ආසන සංවිධායකවරයා විසින් පහරදෙන අයුරු වෙලඳසැලේ සවි කර තිබු ආරක්ෂිත … Continue reading සජිත්ගේ අත්පත්‍රිකාවක් නොගත්ත තරුණයෙක්ගෙ හොම්බට ඇනලා