26 C
Colombo
Thursday, May 1, 2025

දොළොස්දෙනෙක් රෝහලට යැවු අනතුර

- Advertisement -

මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක් යට කරගෙන යාම හේතුවෙන් 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසනවා.

ඊයේ(08) රාත්‍රියේ පේරාදෙණිය දිශාවේ සිට මහනුවරට ගමන් කරමින් තිබූ ලොරි රථයක තිරිංග ක්‍රියා විරහිත  වීම හේතුවෙන් පාරෙන් ඉවතට පැන මෙම අනතුර සිව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ හය දෙනකු මහනුවර ජාතික රෝහලට ද තවත් හය දෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ද ඇතුළත් කළ බව පොලිසිය පවසනවා.

එසේ තුවාල ලැබූ කිහිප දෙනෙකුගේ පාදවල අස්ථි බිඳී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

නලින්දගේ කතාවට වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් විරෝධයක්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති හැඳුනුම්පත අනිවාර්ය කිරීම පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්...

Breaking: ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 299.00 ක්ව පැවති...

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

POPULAR ARTICLES