25 C
Colombo
Saturday, November 16, 2024

අපෙන් විදුලිය හදලා, අපිටම විකුණලා අදානි ඩොලර් හොයනවා..! – අනුර

- Advertisement -

අපගේ සූර්යා ලෝකයෙන් විදුලිය නිපදවා අපට විකුණා අදානි සමාගම ඩොලර් රැගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ගල් අඟුරු, ඩීසල් වෙනුවට සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කළ ද අවසානයේදී නැවතත් ශ්‍රී ලංකාවට ඩොලර් වැයවීමක් සිදුවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

අපගේ බලශක්ති ක්ෂේත්‍රය මෙලෙස ජාවාරම්කාරයින් අතට පත්විය යුතු නොමැති බවත් මෙගා වොට් 10ට වැඩි නිෂ්පාදන ව්‍යාපෘති වෙනුවෙන් තරඟකාරී මිල ගණන් යටතේ ටෙන්ඩර් හරහා එය ලබා දිය යුතු වන බවත් ඔහු අවධාරණය කරනවා.

එමෙන්ම, මෙහිදී දේශීය ආයෝජකයින්ට උපරිම ප්‍රමුඛතාවය ලබා දීම වදගත් බවයි අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES