25 C
Colombo
Monday, March 17, 2025

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

- Advertisement -

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරඟය අද (30) පැවැත්වීමට නියමිතයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට පුනේහිදී ආරම්භ වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

Breaking : දේශබන්දුගෙන් උසාවියට ජිල්මාට් එකක්

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්‍ ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ඔහුගේ...

කොළඹ ක්ලීන් කරන්න ට්‍රැක්ටරයෙන් එනවා – අසේල සම්පත්

ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී  කොළඹ මහ නගර සභාවට තරඟ කිරීම සඳහා බත්තරමුල්ලේ සීලරතන හිමිගේ නායකත්වයෙන් යුතු ජන...

ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට සැකකරුවන් 8ක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්, ජබොස්ලේන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලදී පසුගිය 15 වැනිදා තියුණු ආයුධ වලින් පහරදි පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු පොලිසිය විසින්...

POPULAR ARTICLES