25 C
Colombo
Monday, March 17, 2025

මාස 14 කින් වැටුප් ගෙවා නැතැයි ඇෆ්ගනිස්තානයේ වෛද්‍යවරු විරෝධතාවයේ

- Advertisement -

තමන්ට හිමි වැටුප් මාස 14 ක පමණ කාලයක් ගෙවා නැති බව පවසමින් ඇෆ්ගනිස්තානයේ වෛද්‍යවරුන් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා ක⁣ළේ සමන්ගාන් සහ නුරිස්තාන් ප්‍රාන්තවල වෛද්‍යවරුන් විශාල පිරිසක් කාබුල්හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවයට එක්ව සිටි බවයි.

⁣ඖෂධ හිගය නිසා තම පළාත්වල පිහිටි වෛද්‍ය සායන වැසී යමින් ඇති බවට ද උද්ඝෝෂණය එක්ව සිටි වෛද්‍යවරු මෙහිදී සදහන් කළහ.

ලෝක බැංකු ව්‍යාපෘතියක් යටතේ මෙම පළාත්වල වෛද්‍ය සේවා සැපයුම් ක්‍රියාත්මක වන බව පැවසේ.

කෙසේවෙතත් තලේබාන් සංවිධානය බලයට පැමිණීමත් සමග ව්‍යාපෘතිය භාරව සිටි කොන්ත්‍රාත්කරුවා රටින් පළායාමත් සමග මෙම අර්බුදය හ⁣ටගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

කලහකාරීව හැසිරුණූ එකම පවුලේ 5ක් අත්අඩංගුවට

පුද්ගලයෙකු පහර දුන් බව පවසා හලාවත රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් කළහකාරී ලෙස හැසිරුණු මව පියා ඇතුළු එකම පවුලේ පස් දෙනෙකු සහ පහර දුන්...

Breaking : දේශබන්දුගෙන් උසාවියට ජිල්මාට් එකක්

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්‍ ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ඔහුගේ...

කොළඹ ක්ලීන් කරන්න ට්‍රැක්ටරයෙන් එනවා – අසේල සම්පත්

ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී  කොළඹ මහ නගර සභාවට තරඟ කිරීම සඳහා බත්තරමුල්ලේ සීලරතන හිමිගේ නායකත්වයෙන් යුතු ජන...

POPULAR ARTICLES