27 C
Colombo
Friday, March 21, 2025

මට්ටක්කුලියේ වෙඩිතැබීමෙන් පසු ගෙවල් 4කට පහරදීලා

- Advertisement -

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (12) සිදුකළ වෙඩිතැබීම සඳහා ඉලක්කය වූ පුද්ගලයා ඉන් ජීවිතය බේරාගත් පසු ඔහුගේ පාර්ශ්වයෙන් ගොස් නිවාස 4කට පහරදී ඇති බවට වාර්තා වනවා.

වෙඩිතැබීම සිදුවූ අලිවත්ත ප්‍රදේශයේම නිවාස කිහිපයක් වෙත මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

පහරකෑමට ලක්වූ පාර්ශ්වය චෝදනා කරන්නේ අදාළ වෙඩිතැබීම තම පාර්ශ්වයෙන් සිදුවූ බව පවසමින් මෙම ප්‍රහාරය සිදුකළ බවයි.

ඊයේ මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ නිවසකට ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු තරුණයෙකු ඉලක්ක කර වෙඩි තැබිමක් සිදු කළා.

අශාන් මදුරංග නැමති 24 හැවිරිදි පුද්ගලයෙක් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබු අතර වෙඩි තැබිමෙන් ඔහුට හානියක් සිදුව තිබුණේ නැහැ.

එහිදි වෙඩික්කරුවන් පළාගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දුට කුමන්ත්‍රණය කිරීම හා බොරු සාක්ෂි ගෙතීම ඇතුළු චෝදනා 09ක්

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද (20) නියෝග...

හොඳ වැඩකරන මිනිස්සුන්ට මඩගහන්න එපා-සිරි සමන්තභද්‍ර හිමි

උමන්දාව යටතේ ක්‍රියාත්මක ආයතනයක් වෙළෙඳ අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමට අදාළ ගිවිසුම්ගත වීමේදී රජයට දැවැන්ත වංචාවක් සිදුව ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි...

දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත වෙලා

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද (20) පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව පාර්ලිමේන්තු සන්නිවේදනය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ...

POPULAR ARTICLES