පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම පටිගත කරගෙන ඇති ඇතැම් සාක්ෂිකරුවන් ලබාදෙන ලද ප්‍රකාශ තමන් වෙත ලබා දෙන්නැයි නීතිපතිවරයා එම කොමිසමේ සභාපතිවරයාට දැනුම් දී ඇත.
ඒ ලෙස ඉල්ලීමක් කර ඇත්තේ ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, නිශාරා ජයරත්න පවසයි.